මත්තල ප්‍රදේශයේ ඉදිකෙරුණු මත්තල රාජපක්ෂ ගුවන්තොටුපල ගැන පසුගිය කාලය පුරාවට ලංකාවේ විවිධ තැන්වල දැඩි කතාබහට ලක්වුණා. ඒ අතරින් දේශපාලන වේදිකාවේ බොහෝ සෙයින් මේ ගැන කතාබහ වෙන්නට පටන්ගත්තේ පසුගිය ජනාධිපතිවරණය කාලයේදීයි. සමහරුනම් කිව්වේ මෙය වී ගබඩාවක් බවට පත්කර වී වේලීමට යොදාගන්න බවයි.

ඒ අස්සේ අද අපිට විශ්මයජනක පුවත අසන්නට ලැබුණා ඒ තමයි ලොව විශාලාතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය වන එන්ජින් 6 කින් සමන්විතඑම ඇන්ටනොව් 225 ම්රියා නම් යානය අද ම්කත්තලට හදිසියේ ගොඩබස්වා තිබෙනවා

Leave a Comment